අද දින රන් මිල වෙනස් වූයේ මෙහෙමයි.

Gold Price in Sri Lanka Today Gold Price Daily Gold Rates Gold
By Wayomi Feb 01, 2023 06:06 AM GMT
Report

අද දින රන් ඇතැම් මිල ගණන් තරමක ඉහළ යාමක් සිදු වූ අතර අනෙක් මිල ගණන් ඊයේ දිනයේ පැවති ආකාරයටම පවතීයි.

ඒ අනුව අද දින රන් මිල සටහන් වන්නේ මෙහෙමයි.

? රන් අවුන්ස (Gold Ounce)                                                                   
Rs.698,663.00              
? කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram)                                                                                              
Rs.24,650.00       
? කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn )               
Rs.197,200.00           
? කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram)               
Rs.22,600.00           
? කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn )                 
Rs.180,800.00        
? කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram)               
Rs.21,570.00           
? කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn )               
Rs.172,550.00  

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW