රත්‍රං ආනයනය ගැන අලුත්ම තීරණයක්..!

Sri Lanka Sri Lanka Government Gazette
By Sewvandhi Jan 05, 2023 08:47 AM GMT
Report

රත්‍රං සම්බන්ධයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.එනම්,කැරට් 22කට වැඩි රත්‍රං, ආභරණ ලෙස ගෙනඒම සීමා කරමින් අංක 2312/77 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

 මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඒ බව පවසයි. 

 ඔහු පෙන්වා දෙන්නේ රත්‍රන් ජාවාරම වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now