මාස දෙක තුළ දූෂණය වූ ගැහැණු දරුවන් සංඛ්‍යාව ඉහළට. - බාගෙට බයක්ම ගැබ් ගෙන. - ( VIDEO)

Sri Lanka Police Sri Lanka Child Abuse
By Wayomi Nov 10, 2023 11:47 AM GMT
Report

ඔක්තෝබර් මාසය තුළ පමණක් අවුරුදු 16ට අඩු ගැහැනු දරුවන් 131 දෙනෙක් දුෂණයට ලක්ව තිබෙනවා.

පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මිය අද විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ, ඒ අතුරින් දරුවන් 10 දෙනෙක් මේ වනවිට ගර්භණීභාවයට පත්ව ඇති ඇති බවයි.

එමෙන්ම සැප්තැම්බර් මාසයේ දී ද 16 ට අඩු ගැහැනු දරුවන් 168 දෙනෙක් දුෂණයට ලක්ව ඇති බවත් ඒ අතුරින් 22ක් ගැබ් ගෙන තිබෙනවා.