පිරිමියෙක් විදියට ඔයත් ඇති කරගන්නම ඕනි ගුණාංග

Weight Lifting Money Office of Public Health
By Sithumini Nov 06, 2024 08:03 AM GMT
Report

පිරිමියෙක් සමාජය ඉදිරියේ පවත්වාගත යුතු ගුණාංග හොදින් අනුගමනය කරනවනම් ඔහු සමාජය ඉදිරියේ අවදානයට ලක් වෙනවා. ඒ වගේම ඔහු ආකර්ශනී චරිතයක් වෙනවා.

එමෙන්ම සමාජය ඉදිරියේ සිය පැවැත්ම තහවුරු කර ගැනීමටත් එය ඉතාම වැදගත් වෙනවා.

ඒ නිසාම ඔබත් පහත් ගුණාංග වලින් හෙබි අයෙකු වුණොත් ඔබට එමගින් ඔබව සමාජයේ කතා බහට ලක්වන චරිතයක් බවට පත්වෙනවා.

1. ශක්තිමත් මනසක්.

2. චිත්තවේග පාලනය

3. ධනාත්මක මානසිකත්වය

4. හොද ඉරියව්වක් පවත්වා ගැනීම

5. මිනිසුන් පිළිබද අවබෝධය

6. ඉහළ ආත්ම විශ්වාසය

7. හොද මූල්‍ය කළමනාකරණය

8. ශක්තිමත් ශරීරයක්

9. ඉලක්ක හා අරමුණු ඇති කරගැනීම