සර්, ඔයාලා යනකල් මේක නවතින්නේ නෑ.. ගයාන් වික්‍රමතිලක පළකළ හැමෝගෙම අවධානය දිනාගත්ත වීඩියෝව.. (VIDEO)
Srilanka
curfew
gayan wikramathilaka
By Sithumi
පවතින අර්බුදකාරී තත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව ලංකාවේ මේ වන විට බොහෝ පිරිස් පෙළගැසෙමින් සිටින අවස්ථාවක බොහෝ නළු නිළියන්ට ජනතාව වෙනුවෙන් පෙළගැසෙන ආකාරය දක්නට ලැබෙනවා .
විශේෂයෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් මැතිවරණ සමයේ පවා කතාබහ කළ ජනප්‍රිය නළුවකු ලෙස ගයාන් වික්‍රමතිලක මේ දිනවල ඔහුට ඔහුට විරෝධතා පළ කරමින් සමාජ මාධ්‍යයේ විවිධ වීඩියෝ පළ කරනවා
. දුටුවේ ඔහු ජනාධිපති ගෝඨාභය අමතා සිදුකල උපහාසාත්මක වීඩියෝව සමාජ මාධ්‍ය දැඩි කතාබහට ලක් වුණා එම වීඩියෝ පහතින් නරඹන්න
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. |