ආදරණීයම පෙම් යුවල ගයාන් ගුණවර්ධන පුජනි එක්ක වැලන්ටයින් සමරමින් තැබූ සටහන. (PHOTOS)

gossip Poojani bhagya
By Sithumi Feb 23, 2022 05:31 PM GMT
Report

ආදරය කරන්න ආදරය විදින්න හැමෝම කැමතියි. ආදරය එක්ක ජිවත් වෙනවා කියන්නෙම සුන්දර හැගීමක. ආදරය අපි ජිවත් කරවනවා කියලා කිවුවොත් හරි. ඉතින් ආදරයට මොකටද දවසක් කියලත් බොහෝ දෙනා කියනවා.

අමෙ ලෝකේ ඉන්න හැමෝම කාට හරි ආදරය කරනවා. ආදරය විදිනවා. ආදරයට පාට වයස අදාළ වෙන්නේ නැහැ. තින් පෙබරවාරි 14 කියද්දීනම් හැමෝම ආදරය ගැන කතාකරනවා. ඒ වැලන්ටයින් නිසා. වැලන්ටයින් සමරන්න පෙරුම් පුරන ආදරවන්තයෝ සහ ආදරවන්තියෝ බොහොමයි. ආදරය ගැන කතාකරද්දී මතක් වෙන චරත ඉන්නවා. ඔවුන් ගැන ඉතින් මතක් කල යුතුමයි. පුංචි තිරයේ පෙම්වතා. ආදරණිය ප්‍රේමවන්තයා ඔහු තමයි ගයාන් ගුණවර්ධන.

ගයාන් කියන්නේ තාරුන්‍යය නියෝජනය කරන කඩවසම් තරුණයෙක්. ඔහු ගැන නොදන්නා කෙනෙක් නැති තරම්. ගයාන් කියන්නේ දකහ ජනප්‍රිය ගායකයෙක්. ඔහු ජනප්‍රිය ගායක නුවන් ගුණවර්ධනගේ ආදරණිය පුතනුවන් වෙනවා. තාත්තාගේ හැකියාව ඔහුට එලෙසින්ම පිහිටා තියෙනවා. රහට ගයන්න ඔහුට හැකියාව තියෙනවා. ගයාන් කියන නම එක්කම කියවෙන නමක් තමයි පුජනි බාග්‍යා කියලා කියන්නේ. ඇය පුංචි තියේ පෙම්වතිය. හරිම සුන්දර යුවතියක්.

මේ දෙන්නා ගැන හැමෝම දන්නවා. මෙයාලා ආදරය කරනවා කියලත් සමහරු කියනවා. නමුත් එහෙම දෙයක් නැහැ කියලයි ඔවුන් කියන්නේ කොහොම නමුත් මේ දෙදෙනා නිතරම එකට තමයි කාලය ගත කරන්නේ. කොහොම නමුත් ප්‍රේක්ෂකයින් නම් කියන්නේ ඔවුන් දෙදෙනා ගැලපෙනවා කියලා. ඉතින් ඔවුන් ආදර වන්තයින් කියලා කියන පිරිසකුත් ඉන්නවා. 

 කොහොම නමුත් වැලන්ටයින් දවස පුජනී එක්ක සමරමින් ගයාන් සමාජ මාධ්‍යට සටහනක් එක්කර තිබුනේ මෙලෙසින්, ආදරේට කොයින්ද නිර්වචන ආදරය කියන්නේ එක දවසකට විතරක් සිමාවෙච්ච වෙන්කරලා සමරන්න පුළුවන් දවසක් නෙවෙයි. ආදරය කියන්නේ හැම හුස්මකම , හැම හිනාව්කම, හැම වචනෙකම සහ හැම තප්පරෙකම තියෙන්න ඕන දෙයක්. හැපී වැලන්ටයින්ස් ඩේ

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery