ජනප්‍රිය තරු වටකරගෙන සිදුවුණු ඒ දෙන්නගේ විවාහය.. ගයාන් පූජී ආදරෙන් බැදුණු ඒ දවස (PHOTOS)

Gossip Today Actress Artist
By Sithumini Feb 02, 2025 03:22 PM GMT
Report

පූජනි සහ ගයාන්ගේ ආදරේ ගැන බොහෝ දෙනෙක් අතරේ කතා බහට ලක්වෙන්නේ මා දන්නේ ආදරෙ ගැන ගීතයට ඒ දෙන්නා දැක්වූ රූප රචනයත් එක්කමයි.

කොහොම වුණත් ඉන් පසුව ඒ දෙන්නගේ ආදර්‍ර් ගැන හැමෝම හදුනා ගත්තා. ඒ නිසාමයි ගයාන් පූජි දෙන්නා බොහෝ දෙනා අතරේ ඉතාම ජනප්‍රිය වුණා. 

කොහොම වුණත් මේ වන විට හැමෝගෙම ආදරේ දිනාගත්ත ගයාන් පූජි දෙන්නා විවාහා වෙලා.

 කාලයක් ඒ දෙන්නා එයාලගේ ජීවිතේ විදලා මේ වෙද්දි හැමෝටම කියකා විවාහා වුණු දවස උදා වෙලා. ඉතින් බලන්නකෝ එයාලගේ ආදරේ. අලුත් වුණු ජීවිතේ