ගෑස් සම්බන්ධයෙන් රටටම සුභ පණිවිඩයක්..

Sri Lanka Litro Gas
By krishani May 30, 2022 06:20 AM GMT
Report

ගෑස් තොගයක් රැගත් නෞකාවක් දිවයිනට පැමිණ ඇතැයි වාර්තා වන අතර ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා ප්‍රකාශ කර සිටියේ එම නෞකාවේ ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් ඇති බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join