ගෑස් ඉල්ලා හඬ නැගූ පුද්ගලයකුට අනුරාධපුරයේදි පොලීසියෙන් පහරදුන් වීඩියෝව.. (VIDEO)
Srilanka
protest
By Sithumi
පවතින අර්බුදකාරී තත්වය මත ගෑස් ඉල්ලා යුධ තාවයෙ යෙදුණු පුද්ගලයෙකුට පොලීසියෙන් පහර දෙන පොලිසියෙන් පහරදෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය වල සංසරණය වනවා
එම සිදුවීම සිදුවී ඇත්තේ අනුරාධපුරයේ බවයි සමාජ මාධ්‍ය වල වැඩිදුරටත් සඳහන් වන්නේ එහි දී පුද්ගලයාට සැර වචනයෙන් බැන වදිමින් එසේ පහර දෙන ආකාරය මෙම වීඩියෝවේ වැඩිදුරටත් දැක්වෙනවා එම වීඩියෝව පහතින්
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. |