ගෑස් මිල වැඩි වෙයි.
Sri Lanka
Litro Gas Price
By Hashini
ලිට්‍රෝ ගෑස් මිල හෙට (04) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 70ත් 90ත් අතර මිලකින් ඉහළ දමන බවයි ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති පවසන්නේ.