දැනෙන ගාණකින් ගෑස් වලට එකවරම වුණ දෙයක් - පිරිසකට සහනාධාරත් වැඩි කරයි.. හැබැයි මෙහෙමයි..

Narendra Modi India Latest Headlines Decision Making
By krishani Mar 09, 2024 12:37 PM GMT
Report

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉන්දීය රුපියල් 100කින් අඩු කිරීමට තීරණය කර ඇති බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සඳහන් කළේ ය.

දැනෙන ගාණකින් ගෑස් වලට එකවරම වුණ දෙයක් - පිරිසකට සහනාධාරත් වැඩි කරයි.. හැබැයි මෙහෙමයි.. | Gas Price Will Be Reduced By Inr 100

ඒ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.

එරට මැතිවරණයේ දී කාන්තා ඡන්ද ඉලක්ක කරගත් පියවරක් ලෙස මෙය සැළකිය හැකි බව සඳහන් වේ.

ඉන්දීයාවේ කිලෝ ග්‍රෑම් 14.2ක බරින් යුත් ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ඉන්දීය රුපියල් 900ක් පමණ වේ.

තව ද, ඉන්දීය රජය මීට දින කිහිපයකට පෙර තීරණය කළේ එරට අඩු ආදායම්ලාභී පවුල්වලට ලබා දෙන සහනාධාර වැඩි කිරීමටයි.