ගෑස් මිල යළිත් විශාල ගණනකින් අඩු කරයි..සභාපති ගෙන් දැනුම්දීමක්..
Litro Gas
LAUGFS Gas PLC
Liquefied Petroleum Gas
Litro Gas Price
Laugfs Gas Price
By Aruna
හෙට(04) දිනයේ සිට ගෑස් මිල තවදුරටත් පහළ හෙළන බව ලිත්‍රො ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කරනවා.
ඒ අනුව, කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල හෙට(04) දිනයේ සිට රුපියල් 3000 ට වඩා අඩු මට්ටමකට පත්වනු ඇති බවයි මුදිත පීරිස් මහතා ප්‍රකාශ කළේ.
හෙට මධ්‍යම රාත්‍රී සිට නව මිල ක්‍රියාත්මක බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ප්‍රකාශ කළා.
වෙලදපලේ මේ වන විට 12.5 ගෑස් සිලින්ඩරයක මිල වන්නේ රුපියල් 3,186ක්.