විදෙස් ප්‍රබලයෙක් පළමු වතාවට ගෑස් සම්බන්ධයෙන් ගත් විශේෂ තීරණයක්..

By krishani Oct 14, 2022 03:23 AM GMT
krishani

krishani

in ලෝකය
Report

ප්‍රංශය පළමු වතාවට ජර්මනියට ගෑස් සැපයීම ආරම්භ කර තිබෙන අතර ඒ රුසියාව විසින් ජර්මනියට ගෑස් සැපයුම අත්හිටුවීමත් සමඟය.

කෙසේවෙතත් ඒ අනුව එරට දෛනික ගෑස් අවශ්‍යතාවයෙන් සියයට දෙකක අඩු ප්‍රමාණයක් ප්‍රංශය ලබාදීමට එකඟතාව පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join