නව සමාගමෙන් එන නව ගෑස් - කැබිනට් අනුමැතියත් ලැබිලා.. ගෑස් මිලත් අඩු වෙයි..?
Sri Lanka
Litro Gas
Litro Gas Price
By krishani
මෙරට එල්.පී ගෑස් අවශ්‍යතාවෙන් සියයට හැත්තෑවක් තායිලන්තයේ එස්.අයි.ඒ.එම් ගෑස් සමාගමෙන් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇත.
මෙරට ගෑස් අර්බුදය ආරම්භ වී දැන් ඉතා දිගු කාලයක් ගෙවී ඇතත් තවමත් ඊට නිසි විසඳුමක් ලැබී නැති අතර මහජනතාව පෝලිම්වල සිටිමේ අඩුවක් තවමත් වාර්තා නොවීම ද විශේෂත්වයක්.
You May Like This Video ?
ගාලු මුවදොරට හදිසියේම පොලිසියෙන් ඇවිත් සිදු කළ දේ.. |
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |