මෙරට ඇඟළුම් ක්‍ෂේත්‍රයේ රැකියාවලට සිදුවීමට යන භයානක දේ..

Sri Lanka
By krishani Oct 31, 2022 02:38 AM GMT
Report

මෙරට පවතින ඇඟලුම් කර්මාන්ත කිහිපයක් වෙනත් රටවල් සඳහා ගෙන යාමට ආයතන ප්‍රධානීන් සූදානමක පසුවන බැවින් එම ක්ෂේත්‍රයේ නියැලෙන සේවක සේවිකාවන්ගේ රැකියා අනාරක්ෂිත වී ඇති බව නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය කොළඹ ඊයේ (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

කෙසේවෙතත් එහි ජාතික සංවිධායක එරන්දි රණවීර සඳහන් කළේ මෙරටට ඩොලර් උපයා දෙන ඇඟලුම් ක්ෂේත්‍රය රැකගැනීමට කටයුතු කළ යුතු බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join