ගම්පහ - කොළඹ සහ තවත් ගමනාන්ත කිහිපයක බස් ධාවනය නවතී
Gampaha
Sri Lanka Bus Strike
Srilanka Bus
Latest Headlines
Sinhala news
By R.rishma
ගම්පහ සිට කොළඹ දක්වා සහ තවත් ගමනාන්ත කිහිපයක් දක්වා පෞද්ගලික බස් ධාවනය නවතා දැමීමට තීරණය කර ඇත.
ඇතැම් ස්ථානවල බස් රථ නැවැත්වීමට ඉඩ නොදීමට විරෝධය පළ කරමින් මෙම සේවා නවතා දැමීමට පියවර ගත් බව ගම්පහ පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.