මිනිස්සුන්ට රොටිත් එක්ක කිරිමැටි කන්න වෙන තත්ත්වයට රට පත්වෙලා... ප්‍රභල මන්ත්‍රී වරයෙක්ගෙන් ප්‍රකාශයක්...
රටෙිි ආර්ථිකය බන්කොලොත් වු පසු රජය ජාත්‍යන්තර මුල්‍ය අරමුලේ සහය ලබා ගැනිමට කටයුතු කලද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ගිවිස ගත් කරැණු 100 න් 38 ක් පමණක් දැනට සමිපුර්ණය කර ඇති බවත් 48 ක් ආරම්භ කරලවත් නොමැති බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ මහතා පවසනවා.
ඉතිරි කරැණ ආරම්භ කිරිමට හෝ කටයුතු කර නොමැති බවද ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිජෝජිතයින් පැමිණි කල සොයා බැලිමෙිදි තහවුරු වි ඇතැයි ඒ මහතා කිය.මේ තත්ත්වය මත දෙවැනි වාරිකය 2024 අයවැයට පෙර ස්ථිරවම නොලැබෙන බව ඒ මහතා පවසනවා.
සාමාන්‍ය මිනිස්සුන්ට රොටිත් එක්ක කිරි මැටි කන්න සිදු වෙන ආර්ථිකයකට රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ මෙ ආණ්ව පත් කරන බව ඒ මහතා වැඩිදුරටත් පැවසුවා.
ලෝක ළමා දිනය යෙදි තිබුණ අද(01) දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා බලන්ගොඩ මුලික රෝහලට පැමිණ එහි ඇති ළමා වාටිවෙි ප්‍රතිකාර ලබන දරැවන් වෙත තැගි බෝග ලබා දි සුභ පැතුම් එක් කර සිටි අතර පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙ බව කිය.