ඇමති ලොකුගේගේ රියදුරු ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට...වීඩියෝ සහිතයි... (VIDEO)

minister crime Driver Gamini lokuge
By Sithumi Mar 22, 2022 03:20 PM GMT
Report

ගාමිණි ලොකුගේ ගේ රියදුරා ඝාතනය කල සැකකරුවන් පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා

.ඔවුන් අත් අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිස්ස පොලිසිය විසින්ය. හෙට දින ඔවුන් කැස්බෑව මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට සූදානම්ව ඇත. වැඩිදුර පරීක්ශන ගල්කිස්ස පොලිසිය තව දුරටත් සිදු කරනු ලබයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. 
Join now