අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු හදිසියේම රෝහල්ගත කරයි..

Sri Lanka
By krishani Oct 25, 2022 10:38 AM GMT
Report

අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි රෝහල් ගතකර තිබේ.

කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු පැවසුවේ හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් උන්වහන්සේව රෝහල්ගත කළ බවයි.

ඒ වනවිට උන්වහන්සේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තංගල්ල බන්ධනාගාරයේ රඳවා සිටියහ.