පවන අභීත හඬ ස්වරය ගාලුමුවදොරපිටිය අරගල බිමට පිය පා තැබූ වගයි - මේ ලොවක් ආදරය කරන විශාරද නන්දා මාලිනිය තරුණ අරගලය වෙනුවෙන් ගායනා කළ ගීතය.. (VIDEO) (PHOTOS)

sri lanka sinhala news today trending news galleface protest Mrs.Nanda malini sing a song
By krishani Apr 12, 2022 07:06 AM GMT
Report

තරුණ ජන අරගලයට සහය පළකිරීම සඳහා විශාරද නන්දා මාලනී ඇතුළු කලා ශිල්පින් රැසක් ජනඅරගල භුමියට අද(12) දහවල් පැමිණී ය.

පසුගිය දින කිහිපයේම ගාලුමුවදොර ජනඅරගල භූමියට කලාකරුවන් විශාල පිරිසක් පැමිණ සිටි අතර පැය 24 පුරා විවිධාකාරයේ සංස්කෘතික වැඩසටහන් සංවිධානය කර තිබිණ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join


GalleryGalleryGalleryGallery