යළිත් උණුසුම් වූ ගාලු මුවදොර..! පොලීසිය විරෝධතාකරුවන් අතර දැඩි උණුසුම්කාරී තත්ත්වයක්..(VIDEO)
Sri Lankan protests
Sri Lanka
SL Protest
Galle Face Green Protest
By Sewvandhi
ආණ්ඩුවට එරෙහිව මෙම වසරේ අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වූ අරගලයට සහභාගි වී සිටියදී මරණයට පත්වූ, සිරගත කළ සහ මර්දනයට ලක්වූවන් සිහිකරමින් ගාලුමුවදොරදී අද (9) පස්වරුවේ පැවැති සැමරුව සහ නිහඬ විරෝධතාවට පොලිසිය බාධා කිරීම නිසා උණුසුම් තත්වයක් ඇතිවිය.
අරගලකරුවන් සිහිකිරීමෙන් පසුව විරෝධතා රැළිය ආරම්භ වීමත් සමඟ පොලිසිය සහ විරෝධතාකරුවන් අතර උණුසුම් තත්වයක් ඇති වූ අතර පොලිසිය විශාල පිරිසක් විරෝධතාකරුවන් තල්ලු කරමින් ඉවත්කිරීමට කටයුතු කළහ.
එහි උණුසුම් අවස්ථා පහතින්..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... Join Now |