නිර්පාක්ෂික ජන අරගලයට දින 50ක් ගතවිම නිමිතෙන් එහි දැන් සිදුවන දේ.. (VIDEO)

Go Home Gota Galle Face Protest Gota Go Home 2022 SL Protest Gota Go Gama
By krishani May 28, 2022 06:54 AM GMT
Report

නිර්පාක්ෂික ජන අරගලයට අද(28) දිනට දින 50ක් ගතවීම නිමිත්තෙන් ගාලුමුවදොරපිටියේ දී විශේෂ පාපැදි සවාරියක් පැවැත්විණී.

එයට තරුණ තරුණියන් මෙන්ම කුඩා දරුවන් ද සහභාගී වෙමින් දායක වූයේ මෙලෙසිනී.

පහතින් එම විඩියෝව නරඹන්න,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join