"..මල්ලි කොරෝනා, අයියා සුනාමි.." ගාලු මුවදොර පිටිය තවත් උණුසුම් වෙයි..! නවතම දර්ශන..(LIVE VIDEO)

Galle Face Protest Gotabaya Rajapaksa Sri Lankan protests Sri Lanka Economic Crisis Gota Go Home 2022
By Sewvandhi Apr 29, 2022 12:35 PM GMT
Report

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට ඉවත්වන ලෙස බල කරමින් ගාලු මුවදොරදී පැවැත්වෙන මහජන උද්ඝෝෂණයේ අද 21 වන දිනයයි.

විවිධ සටන් පාඨ කියමින්,  විශේෂාංග ද සංවිධාන කරමින් අරගල භූමිය රෝහල්,පුස්ථකාල,වැසිකිලි ආදියෙන් සම්පූර්ණ වෙමින් ගොඩනැගෙනවා.

අද දිනයේ එහි පැවති විරෝධතා වලට IT ක්ෂේත්‍රයේ විශාල පිරිසක් එක්ව සිටියා.

එම අවස්ථාවේ දර්ශන පහතින්...



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now