ගෝල් කණ්ඩායමට ලැබුණු ඉලක්කය
Cricket
Sri Lanka Cricket
By Sewvandhi
2 years ago
LPL තරගාවලියේ අවසන් වටයේ තවත් තීරණාත්මක තරගයක් මේ වනවිට 'බී ලව් කැන්ඩි' කණ්ඩායම සහ 'ගෝල් ටයිටන්ස්' කණ්ඩායම අතර පැවැත්වෙයි.
කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් 'බී ලව් කැන්ඩි' කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 157ක් රැස්කරගැනීමට සමත්විය.