කවුරුන් ජය ගනීද - යාපනයට ලැබුණු ඉලක්කය..

Cricket Cricket Record LPL 2024
By Sewvandhi Jul 21, 2024 04:01 PM GMT
Report

ලංකා ප්‍රිමියර් ලීග් 2024 අවසන් මහා තරගයේ කාසියේ වාසිය හිමිකර ගැනීමට jaffna Kings කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් තීරණය කරනු ලැබුවේ පළමුවෙන් පන්දු රැකීමටයි.

ඒ අනුව පිටියට පිවිසි Galle Marvels කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 184ක් ලබා ගත්තා.