ගාලුමුවදොර යළිත් උණුසුම් වෙයි..(VIDEO)

Sri Lanka Police Galle Face Protest Sri Lankan protests Sri Lanka Sri Lanka Anti-Govt Protest
By Sewvandhi Oct 10, 2022 11:38 AM GMT
Report

ගාලු මුවදොර ඉදිරිපිට නීතිඥයින් පිරිසක් සහ වෘත්තීය සමිති එක්ව අද (10) දහවල් සිට සාමකාමී විරෝධයක් පැවැත්විය. 

 පසුව විරෝධතාකරුවන් පාගමනින් ජනාධිපති ලේකම් කාර්යාල දෙසට ගමන් කිරීමත් සමග පොලීසිය විසින් එම මාර්ගය අවහිර කිරීමට කටයුතු කර තිබේ. එහිදී විරෝධතාකරුවන් පවසා ඇත්තේ අදාළ විරෝධතාවයට පොලීසියෙන් අවසර ලබාගත් බවය.

එම අවස්ථාවේ දී පොලීසිය සමග බහින්බස්වීමක් ද ඇති වූ බව අප වාර්තාකරු පැවසීය. කෙසේවෙතත් මේ වනවිට මාර්ගය විවෘත කර ඇති බව ද වාර්තා වේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now