ගෝල්ෆේස් විරු සැමරුම රත් වෙයි - පොලිසිය හා විරෝධතාකරුවන් අතර දැඩි උණුසුම්කාරී තත්වයක්..(VIDEO)

Sri Lanka Police Galle Face Protest Sri Lanka Sri Lanka Anti-Govt Protest
By Sewvandhi Oct 09, 2022 12:48 PM GMT
Report

අද (09) දින ජන අරගලයේ දි මියගිය පුද්ගලයින් සිහි කිරීම වෙනුවෙන් විරු සැමරුමක් සංවිධානය කර තිබුනා. එහිදී ගාලු මුවදොර පිටියට පොලීසිය පැමිණීමත් සමග උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා.

එහි දර්ශන පහත විඩියෝවෙන්..


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now