හදිසියේම ලෝක වෙළදපොලේ ඉහළ ගිය තෙල් මිල - ලංකාවටත් බලපායි ද?..
By krishani
ලෝක වෙළදපොළේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඊයේ(30) ඇමරිකානු ඩොලර් 120 සීමාව ඉක්මවා ගිය අතර ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල ද ඇමරිකානු ඩොලර් 115යි ශත 80 දක්වා ඉහළ ගියහ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |