ප්‍රදේශවාසීන් පිරිසකගෙන් ඉන්ධන හොරුන්ට ලැබුණු කිසිදා අමතක නොවන දඬුවම..(PHOTOS)

Sri Lanka Economic Crisis Sri Lanka Sri Lanka Fuel Crisis
By Sewvandhi Jun 30, 2022 09:51 AM GMT
Report

මේ දිනවල පවතින ඉන්ධන අර්බුදය හමුවේ දිවයිනේ බොහෝ ස්ථානවල ඩීසල් සහ පෙට්‍රල් සොරා ගැනීම් ද වාර්තා වුණි. එවන් සිදුවීමක් ඊයේ (29) රාත්‍රීයේ ඔබේසේකරපුර මාර්ගයෙන් අපට අසන්නට ලැබුණි.

ඔබේසේකරපුර මාර්ගයක නවතා තිබූ වාහනවල ඩීසල් සොරකම් කරන අයුරු එම ප්‍රදේශයේ ජනතාව දැක තිබේ. ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් එම සොරකම සිදුකර ඇති අතර, පසුව ප්‍රදේශවාසීන් විසින් එම ත්‍රීරෝද රථය අල්ලාගෙන ඇත.

කෙසේවෙතත් සොරකම සිදුකළ පිරිස පළාගොස් ඇති අතර, ත්‍රීරෝද රථය අසල විදුලි කණුවක උඩ ගැස ගසා තබා තිබේ. 

එම ඡායාරූප පහතින් ..



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


GalleryGallery