හෙට දිනයේ (7/1) සෞඛ්‍ය සේවකයින් සඳහා ඉන්ධන ලබා දෙන ඉන්ධනහල් 92ක මෙන්න - සෞඛ්‍ය ඇමතිගෙන් නිවේදනයක්..!
Keheliya Rambukwella
Government Of Sri Lanka
Sri Lanka Fuel Crisis
By Sithumi
"ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවකයින් සඳහා ඉන්ධන සැපයීමට ප්‍රමුඛත්වය දීමේ නියෝගයට අනුව සිකුරාදා (01/07) ප්‍රතිපාදන සඳහා නම් කරන ලද පිරවුම්හල් ලැයිස්තුව පහත අමුණා ඇත" සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |

