හෙට දිනයේ ඉන්ධන ලබා ගත හැකි පිරවුම්හල් මෙන්න - ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් නිවේදනයක්..!
Fuel Price In Sri Lanka
Sri Lanka
Sri Lanka Fuel Crisis
By Sewvandhi
හෙට (16) දිනයේ ඉන්ධන නිකුත් කරන පිරවුම්හල් ලැයිස්තුවක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එම තොරතුරු,
වෙබ් අඩවියෙන් හෝ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ෆේස් බුක් පිටුවෙන් ලබාගත හැකි බව එම සමාගම නිවේදනය කළේය.
https://m.facebook.com/286962391325300/ (Ceylon Petroleum Corporation ෆේස්බුක් පිටුව)
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |