මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන වලට අදාල දෙයක් වැඩිකරයි...QR කේතය වෙනස් වෙයි.

Ceylon Petroleum Corporation Sri Lanka Kanchana Wijesekera Sri Lanka Fuel Crisis National Fuel Pass
By Aruna Nov 06, 2022 11:36 PM GMT
Report

බස්නාහිර පළාතේ වෘත්තීය ත්‍රිරෝද රථ සඳහා ලබාදෙන සතිපතා ඉන්ධන කෝටාව ලීටර 10 දක්වා ඉහළ නැංවීමට අදාළව QR දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීම ඊයේ (06) රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව, ලියාපදිංචි වූ ත්‍රිරෝද රථ සඳහා අද (07) සිට නව ඉන්ධන කෝටාව ලබාගැනීමේ අවස්ථාව හිමිවෙයි.

මෙම ඉන්ධන කෝඨාව ඉදිරියේදී අනෙකුත් පලාත් වලටත් ලබාදීමට බලාපොරොත්තුවෙන් සිටී.

මීට පෙර ත්‍රීරෝධ රථයක් සඳහා සතියකට ඉන්ධන ලැබුනේ ලීටර් 05ක පමණ ප්‍රමාණයකි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now