ඉන්ධන මිල යළි පහළ බසී..?ඇමතිගෙන් විශේෂ පණිවුඩයක්..

Fuel Price In Sri Lanka Kanchana Wijesekera Fuel Price In World
By Aruna Dec 08, 2023 08:24 AM GMT
Report

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට ඉන්ධන අලෙවි කිරීමෙන් සෑම ඉන්ධන ලීටරයකින්ම රුපියල් දහතුනක් ඉක්මවූ ලාභයක් ලබමින් තිබෙනවා.

මෙලෙස ලබන අතිරික්ත ලාභය හේතුවෙන් ඉන්ධන මිලෙහි තවත් පහළ හේලීමක් සිදු කළ හැකි වන අතර, එය දැන දැනත් ජනතාවට ලබා නොදෙන්නේ නම් රජය කෙතරම් ලාභ ඉපයුවත් ජනතාවට ඉන් සිදුවන සෙතක් නොමැත.

මෙසේ ලබන ලාභය ජනතාවට කවදා ලැබෙයි ද?

මේ බව දැක්වෙන්නේ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් නිකුත් කරන ලද දත්ත සටහනකයි.

ඉන්ධන මිල යළි පහළ බසී..?ඇමතිගෙන් විශේෂ පණිවුඩයක්.. | Fuel Prices Rest Profits

එම සටහන පහතින් දැක්වේ.

Gallery