ඉන්ධන මිල අඩු කළ හැකියි. හර්ෂ ද සිල්වාගෙන් විශේෂ හෙළිදරවුවක්.

Fuel Price In Sri Lanka Harsha de Silva Sri Lanka Fuel Crisis
By Wayomi Sep 06, 2022 10:43 AM GMT
Report

ඉන්ධන ලීටරයක මිල රුපියල් 50 කින් පමණ අඩු කළ හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක වූයේ නම් ලෝක වෙළඳපොලේ පවතින මිල ගණන් වලට අනුව ඉන්ධන මිල අඩු හැකි බවයි එහිදී ඔහු පෙන්වා දෙන්නේ.

එමෙන්ම මන්ත්‍රීවරයා හෙළි කරන්නේ ඉන්ධන මිල සූත්‍රය අනුව කටයුතු කරන බවට ආණ්ඩුව පැවැසුවත් බදු ගෙවූ පසු ඉන්ධන ලීටරයකින් රුපියල් 50ක පමණ ලාභයක් මේ වනවිට ආණ්ඩුවට හිමිවන බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW