තෙල් මිල හදිසියේම පහල යයි..

Sri Lanka Fuel Crisis Fuel Price In World
By Aruna Feb 18, 2023 02:11 AM GMT
Report

ලෝක වෙළඳපලේ බොරතෙල් මිල දින 4කට පසුව ඊයේ (17) යළි ඩොලර් 82 සීමාවට පැමිණ තිබුණා.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිල ඩොලර් 82යි ශත 50ක් ලෙස සටහන් වූ අතර ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් මිල ද ඩොලර් 75යි ශත 74ක් ලෙස දැක්වුණා.

කෙසේවෙතත් ලෝක වෙළඳ පොළෙහි බොරතෙල් මිල පහල ගියද මෙරට තෙල් මිල අඩු කළ හැකි යැයි විශ්වාස කළ නොහැකියි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now