ඉන්ධන මිල සූත්‍රය ගැන ගත් අලුත්ම තීරණය මෙන්න..

Fuel Price In Sri Lanka Sri Lanka National Fuel Pass
By Aruna Nov 21, 2022 03:19 AM GMT
Report

ඉන්ධන මිල සූත්‍රය මාසිකව සිදු කිරීම සඳහා ඉදිරියේ දී නිලධාරීන්ට අවශ්‍ය බලය ලබා දෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ 50 වැනි සංවත්සරයට කොළඹදී එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මෙම නව ක්‍රමය එළඹෙන මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට සූදානම් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටායේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now