අප්‍රේල් මාසයේ වෙනස් වන ඉන්ධන මිල

Fuel Price In Sri Lanka Sri Lanka Kanchana Wijesekera Fuel Price In World
By Sithumi Mar 12, 2023 12:52 PM GMT
Report

 විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සදහන් කලේ, අප්‍රේල් මාසයේ සිදුවන මිල සංශෝධනයේ දී ජනතාවට සහන ලබාදීමට බලාපොරොත්තු වන බවයි.

අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ඩොලරය පහත බැසීමත් සමග ඉන්ධන ආනයනය කිරීමේ දී ලැබෙන සහනය එහිදි ජනතාවට ලබාදෙන බවය.

මිල සුත්‍රයට අනුව සෑම මසකම පළමු දින ඉන්ධන මිල සංශෝධනය සිදුකරනු ලබයි.

ඒ අනුව අප්‍රේල් මාසයේ දි සිදුවන මිල සංශෝධනයේ දී ඉන්ධන මිල පහත දැමීමට බලාපොරෝත්තු වන බව කංචන විජේසේකර අමාත්‍යවරයා සඳහන් කළේය.


  සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now