තෙල් මිල එකවරම නැවතත් ඉහළ ගිහින් - සිදුවුණ තෙල් මිලේ වෙනස මෙන්න..

Fusion - Sarvodaya United States of America Businessman Latest Headlines Decision Making
By krishani Dec 15, 2023 04:18 PM GMT
Report

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඊයේ(14) ඉහළ යෑමක් පෙන්නුම් කළේ ය. 

තෙල් මිල එකවරම නැවතත් ඉහළ ගිහින් - සිදුවුණ තෙල් මිලේ වෙනස මෙන්න.. | Fuel Price In World

ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් මිල ඩොලර් 76ට ආසන්න වූ අතර, අමෙරිකානු WTI බොරතෙල් බැරලයක් ද ඩොලර් 71 ඉක්මවා ගියේ ය.

මේ අතර, ලබන වසරේ පොලී අනුපාත අඩු කිරීම් තුනක් සිදු වන බවට අමෙරිකානු ෆෙඩරල් බැංකුව පුරෝකථනය කළේ ය.

තෙල් මිල එකවරම නැවතත් ඉහළ ගිහින් - සිදුවුණ තෙල් මිලේ වෙනස මෙන්න.. | Fuel Price In World

කෙසේ වෙතත්, අමෙරිකානු ෆෙඩරල් බැංකුවේ එම තීරණය කොටස්, බැඳුම්කර සහ රත්‍රං මිල සඳහා ද බලපෑම් කෙරෙනු ඇති බව අපේක්ෂා කරයි.