තෙල් මිල තවත් පහළ යයි..

Fuel Price In World
By krishani Mar 26, 2023 02:43 AM GMT
Report

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලේ තවදුරටත් පහළ යාමක් දක්නට ඇත.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 74.99 ක් ලෙස සටහන් වූ අතර ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල ඩොලර් 69.26ක් ලෙස සටහන් විය.