තෙල් මිලෙහි සුළු වෙනසක්.

Fuel Price In World
By krishani Feb 12, 2023 09:00 AM GMT
Report

ලෝක වෙළඳපලේ බොරතෙල් මිලේ සුළු වැඩි වීමක් වාර්තා වේ.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිල ඩොලර් 86.39 ලෙස දැක්වෙන අතර, ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල දැක්වෙන්නේ ඩොලර් 79.72 ක් ලෙස ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join