යළිත් පහළ බැස්ස තෙල් මිල..

Fuel Price In World
By krishani Nov 20, 2022 12:56 AM GMT
Report

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළිත් පහළ යෑමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන අතර බොරතෙල් බැරලයක මිල සියයට දෙකකින් පහළ ගොස් ඇත.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සියයට 2.16 කින් පහළ ගොස් ඩොලර් 87.62 ක් ලෙස සටහන් විය.

එමෙන්ම ඩබ්ලිව්.ටී.අයි. බොර තෙල් බැරලයක මිල ඩොලර් 1.56 කින් පහත වැටී ඇති අතර එහි මිල ඊයේ (19) දින සටහන් වූයේ ඩොලර් 80.08 ක් ලෙසටයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join