තෙල් මිලෙහි සිදු වූ වෙනස..

Fuel Price In World
By krishani Nov 15, 2022 07:59 AM GMT
Report

ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල තවදුරටත් අඩු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 92.81 දක්වාත් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 85.43 දක්වා අඩුවී ඇත.

ඊට ප්‍රධාන හේතුවක් වන්නේ බොර තෙල් සඳහා චීනයෙන් ඉල්ලුම අඩු වීමයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Job