තෙල් මිලෙහි සිදු වූ වෙනස..

Fuel Price In World
By krishani Nov 14, 2022 02:52 AM GMT
Report

පසුගිය සතියට සාපේක්ෂව ලෝක වෙළඳපලේ බොරතෙල් මිලේ සුළු ඉහළ යාමක් පෙන්නුම් කරයි.

ඒ අනුව පසුගිය සිකුරාදා ඩොලර් 88.96 ක්ව පැවති ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක මිල අද (14) දිනයේ ඩොලර් 89.67 ක් ලෙස සටහන් විය.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් පසුගිය සිකුරාදා ඩොලර් 93 යි ශත 94 ක් ලෙස දැක්වුණු අතර, එය අද ඩොලර් 96 යි ශත 77 ක් දක්වා ලෙස සටහන් විය.