බොරතෙල් මිලෙහි සිදු වූ වෙනස..

Fuel Price In World
By krishani Nov 06, 2022 08:53 AM GMT
Report

ලෝක වෙළඳපලේ බොරතෙල් මිල යළි ඉහළ යාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරයි.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 98.57ක් ලෙසත් ඩබ්ලිව්. ටී. අයි. බොරතෙල් මිල ඩොලර් 92.61 ක් ලෙසත් මිල දැක් වේ.

පසුගිය ඔක්තෝම්බර් මස 18 වනදා ඩබ්ලිව්. ටී. අයි. බොරතෙල් බැරලයක මිල සටහන් වී තිබුණේ ඩොලර් 82.07 ක් ලෙසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join