තෙල් මිලෙහි සිදු වූ වෙනස..

Fuel Price In World
By krishani Oct 29, 2022 05:47 AM GMT
Report

ලෝක වෙළඳපලේ බොරතෙල් මිල පෙරදිනට සාපේක්ෂව ඊයේ (28) සුළු අඩුවීමක් පෙන්නුම් කළ ද ගත වූ දින 10ක කාලය සැලකීමේ දී ක්‍රමක්‍රමයෙන් ඉහළ ගොස් මේ වන විට ඩොලර් 96ට ආසන්න වී ඇත.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 95.91ක් ලෙස සටහන් විය.

ඩබ්ලිව්. ටී. අයි. බොරතෙල් මිල ඩොලර් 88ක් ලෙස දැක්විණ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join