තෙල් මිලෙහි සිදු වූ වෙනස..

Sri Lanka Fuel Price In World
By krishani Oct 21, 2022 04:03 AM GMT
krishani

krishani

in ලෝකය
Report

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලේ සුළු ඉහළ යාමක් පෙන්නුම් කරයි.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වනවිට සටහන් වී ඇත්තේ ඩොලර් 92 යි ශත 42 ක් වන අතර ඩබ්ලිව් ටී අයි බොරතෙල් මිල ඩොලර් 85 යි ශත 98 ක් ලෙස දැක් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join