තෙල් මිලෙහි එකවර වූ වෙනස..

Fuel Price In World
By krishani Oct 05, 2022 02:20 AM GMT
krishani

krishani

in ලෝකය
Report

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලෙහි ඉහළ යාමක් පෙන්නුම් කරයි.

ඒ අනුව සැප්තැම්බර් මාසය අවසන් වනවිට ඩොලර් 85යි ශත 14ක් ලෙස සටහන් වූ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 92කට ආසන්න වී ඇත.

සැප්තැම්බර් අවසන් සතියේ දී එය ඩොලර් 82 දක්වා ද පහත වැටී තිබු අතර ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් මිල ද සැප්තැම්බර් අවසන් සතියේ ඩොලර් 78ක් ලෙස සටහන් විය.

කෙසේවෙතත් එය ඊයේ (04) වන විට ඩොලර් 86 දක්වා ඉහළ ගොස් ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join