බොරතෙල් මිලෙහි වාර්තාගත වෙනසක්..

Fuel Price In World
By krishani Sep 26, 2022 01:40 AM GMT
krishani

krishani

in ලෝකය
Report

ලෝක වෙළඳ පොළෙන් මේ වසරේ වාර්තා වන අඩුම බොරතෙල් මිල මේ වනවිට සටහන් වන අතර ඩබ්ලිව් ටි අයි බොරතෙල් බැරලයක මිල දැක්වුණේ අමෙරිකානු ඩොලර් 78ක් ලෙසයි.

බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 86ක් දක්වා පහල ගොස් තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join