බොරතෙල් මිලේ වාර්තාගත වෙනසක් - ලංකාවේ ඉන්ධන මිලත් අඩු වෙයි ද?..

Fuel Price In World
By krishani Sep 24, 2022 03:52 AM GMT
krishani

krishani

in ලෝකය
Report

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල වාර්තාගත අඩුවීමක් පෙන්නුම් කරයි.

ඊයේ (23) දිනයේ 07% ක ප්‍රමාණයකින් අමෙරිකානු වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළ ගොස් ඇති අතර ඩොලර් 86ක ප්‍රමාණයක පැවැති බොරතෙල් බැරලයක මිල ඊයේ වන විට ඩොලර් 78ක් දක්වා පහළ ගියේ ය.

පසුගිය දෙසැම්බර් මාසයට පසුව අඩුම බොරතෙල් මිලක් මෙම දිනයේ බවත් අමෙරිකාවේ උද්ධමනය ඉහළයාමත් සමග ඉතිහාසයේ වැඩිම ප්‍රතිශතයකින් පොලී අනුපාත ඉහළ නැංවීම හේතුවෙන් බොරතෙල් මිල පහත වැටී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join