තෙල් මිලෙහි සිදු වූ හදිසි වෙනස..

Fuel Price In World
By krishani Sep 10, 2022 03:34 AM GMT
Report

ලෝක වෙළඳපලේ බොරතෙල් මිල යලි ඉහළයාමේ ප්‍රවණතාවක් ඊයේ (09) පෙන්නුම් කළා ය.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 91යි ශත 79ක් ලෙස සටහන් වූ අතර ඒ පෙර දිනයට සාපේක්ෂව ඩොලර් 30ක පමණ ඉහළ යාමක් පෙන්නුම් කරමින් ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join